නික්මයාම 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒත් ඊට කලින් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගන්නවා.+ එහෙම කරන්න මං එයාට ඉඩහරිනවා. ඊටපස්සේ මං ඊජිප්තු දේශයේ ගොඩක් ලකුණු පෙන්නනවා. හුඟක් පුදුම දේවලුත් කරනවා.+ ද්විතීය කතාව 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා හරිම බලවත්, ලොකු විනාශයක් ඇති කරපු පුදුමසහගත ක්රියා සහ ආශ්චර්යයන් කරලා ඊජිප්තු දේශයටත්+ පාරාවෝටත් ඔහුගේ ගෙදර හැමෝටමත් විරුද්ධව වැඩ කරපු විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+
3 ඒත් ඊට කලින් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගන්නවා.+ එහෙම කරන්න මං එයාට ඉඩහරිනවා. ඊටපස්සේ මං ඊජිප්තු දේශයේ ගොඩක් ලකුණු පෙන්නනවා. හුඟක් පුදුම දේවලුත් කරනවා.+
22 යෙහෝවා හරිම බලවත්, ලොකු විනාශයක් ඇති කරපු පුදුමසහගත ක්රියා සහ ආශ්චර්යයන් කරලා ඊජිප්තු දේශයටත්+ පාරාවෝටත් ඔහුගේ ගෙදර හැමෝටමත් විරුද්ධව වැඩ කරපු විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+