-
ගණන් කතාව 14:29-31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+ 30 මං ඔයාලට දෙනවා කියලා දිවුරලා* පොරොන්දු වුණ ඒ දේශයට+ යන්න ලැබෙන්නේ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට සහ නූන්ගේ පුතා වන යොෂුවාට විතරයි.+
31 “‘“ඒ දේශයේ මිනිස්සු ඔයාලාගේ දරුවන්ව පැහැරගෙන යයි කියලා ඔයාලා කිව්වා.+ ඒත් මං ඒ දරුවන්ව ඒ දේශයට අරන් යනවා. ඔයාලා එපා කියපු දේශයේ ඔයාලාගේ දරුවන් සතුටින් ජීවත් වෙයි.+
-