4 ඒහුද් මැරුණාට පස්සේ ඊශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ 2 ඉතින් යෙහෝවා එයාලව හාෂොර්වල ඉඳන් පාලනය කරපු කානාන් දේශයේ රජ වුණ යාබින්ගේ අතට භාර දුන්නා.+ යාබින්ගේ හමුදාවේ ප්‍රධානියා හැටියට හිටියේ හාරොෂෙත්වල+ ජීවත් වුණ සිසෙරා.