නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්. ද්විතීය කතාව 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔයාලාගේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. ඔයාලට විනාශ වෙලා යන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඔයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+
6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්.
31 ඔයාලාගේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. ඔයාලට විනාශ වෙලා යන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඔයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+