එස්රා 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බැබිලෝනියේ ඉඳලා ආපු යුදෙව්වන්ගේ+ නම් පහත සඳහන් වෙනවා. එයාලා පළාත* පුරාම පදිංචි අයයි. එයාලාගෙන් සමහරදෙනෙක්ව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගිහින් තිබුණා.+ ඒ අය බැබිලෝනියේ ඉඳන් ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ එයාලට අයිති නුවරවල්වල පදිංචි වුණා.+ එස්රා 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අෂ්මාවෙත්වල පුරුෂයන් 42යි.
2 බැබිලෝනියේ ඉඳලා ආපු යුදෙව්වන්ගේ+ නම් පහත සඳහන් වෙනවා. එයාලා පළාත* පුරාම පදිංචි අයයි. එයාලාගෙන් සමහරදෙනෙක්ව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගිහින් තිබුණා.+ ඒ අය බැබිලෝනියේ ඉඳන් ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ එයාලට අයිති නුවරවල්වල පදිංචි වුණා.+