4 පිටපත්කරු වුණ එස්රා හිටගෙන හිටියේ ඒ අවස්ථාව වෙනුවෙන්ම හදපු ලී වේදිකාවක් උඩ. මත්තිතියා, ෂෙමා, අනායා, උරියා, හිල්කියා සහ මයසේයා එයාගේ දකුණු පැත්තේ හිටගෙන හිටියා. එයාගේ වම් පැත්තේ හිටියේ පෙදායා, මිෂායෙල්, මල්කියා,+ හාෂුම්, හෂ්බද්දානා, සෙකරියා සහ මෙෂල්ලම්.