1 ලේකම් 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දාවිත් කණ්ඩායම්වල ප්රධානීන් එක්ක එකතු වෙලා ආසාෆ්, හේමාන් සහ යෙදූතුන්ගේ+ පුතාලාගෙන් සමහරදෙනෙක්ව වෙන් කළා. එයාලව එහෙම වෙන් කළේ වීණා, කුඩා වීණා+ වාදනය කරලා, අත්තාළම්+ ගහලා දෙවියන්ට ප්රශංසා කරන්න සහ අනාවැකි කියන්නයි. ඒ සේවයට පත් කරපු අය තමයි මේ: 1 ලේකම් 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයාලා හැමෝම එයාලාගේ තාත්තාගේ අධීක්ෂණය යටතේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ගීතිකා ගායනා කළා. අත්තාළම් ගගහා, වීණා+ සහ කුඩා වීණා වාදනය කරකර එයාලා ඒ සේවය සැබෑ දෙවියන්ගේ ගෘහයේදී කළා. ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් සේවය කළේ රජගේ අධීක්ෂණය යටතෙයි.
25 දාවිත් කණ්ඩායම්වල ප්රධානීන් එක්ක එකතු වෙලා ආසාෆ්, හේමාන් සහ යෙදූතුන්ගේ+ පුතාලාගෙන් සමහරදෙනෙක්ව වෙන් කළා. එයාලව එහෙම වෙන් කළේ වීණා, කුඩා වීණා+ වාදනය කරලා, අත්තාළම්+ ගහලා දෙවියන්ට ප්රශංසා කරන්න සහ අනාවැකි කියන්නයි. ඒ සේවයට පත් කරපු අය තමයි මේ:
6 එයාලා හැමෝම එයාලාගේ තාත්තාගේ අධීක්ෂණය යටතේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ගීතිකා ගායනා කළා. අත්තාළම් ගගහා, වීණා+ සහ කුඩා වීණා වාදනය කරකර එයාලා ඒ සේවය සැබෑ දෙවියන්ගේ ගෘහයේදී කළා. ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් සේවය කළේ රජගේ අධීක්ෂණය යටතෙයි.