36 ලොත් නිසා දුවලා දෙන්නාටම දරුවෝ ලැබෙන්න හිටියා. 37 පස්සේ ලොකු දුවට පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට මෝවබ්+ කියන නම තිබ්බා. එයා තමයි අද ඉන්න මෝවබ්වරුන්ගේ පියා.+ 38 බාල දුවටත් පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට බෙන්අම්මි කියන නම තිබ්බා. එයා තමයි අද ඉන්න අම්මොන්වරුන්ගේ පියා.+