යෙරෙමියා 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බෙන්ජමින් පුත්‍රයෙනි, යෙරුසලමෙන් ඈත ආරක්ෂිත තැනකට යන්න. තෙකෝවාවලදී+ හොරණෑව පිඹින්න.+බෙත්හක්කෙරෙම්වල ගින්නක් අවුළුවලා සංඥාවක් දෙන්න. මොකද උතුරු දිශාවෙන් විපතක්, මහා විනාශයක් එනවා.+
6 බෙන්ජමින් පුත්‍රයෙනි, යෙරුසලමෙන් ඈත ආරක්ෂිත තැනකට යන්න. තෙකෝවාවලදී+ හොරණෑව පිඹින්න.+බෙත්හක්කෙරෙම්වල ගින්නක් අවුළුවලා සංඥාවක් දෙන්න. මොකද උතුරු දිශාවෙන් විපතක්, මහා විනාශයක් එනවා.+