උත්පත්ති 49:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “බෙන්ජමින්+ වෘකයෙක් වගේ දිගින් දිගටම ගොදුර ඉරලා දානවා.+ එයා උදේට ගොදුර කනවා. හවසට කොල්ලය බෙදාගන්නවා.”+ 1 සාමුවෙල් 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒක ඇහුවාම සාවුල් මෙහෙම කිව්වා. “ඇයි ඔයා ඒ වගේ දෙයක් කිව්වේ? මම බෙන්ජමින් ගෝත්රයේ කෙනෙක්නේ. ඒක ඊශ්රායෙල් දේශයේ තියෙන පොඩිම ගෝත්රය.+ අනික බෙන්ජමින් ගෝත්රයේ අනිත් පවුල් එක්ක බලද්දී මගේ පවුල වැදගත් පවුලක් කියලා කියන්න බැහැනේ.”
27 “බෙන්ජමින්+ වෘකයෙක් වගේ දිගින් දිගටම ගොදුර ඉරලා දානවා.+ එයා උදේට ගොදුර කනවා. හවසට කොල්ලය බෙදාගන්නවා.”+
21 ඒක ඇහුවාම සාවුල් මෙහෙම කිව්වා. “ඇයි ඔයා ඒ වගේ දෙයක් කිව්වේ? මම බෙන්ජමින් ගෝත්රයේ කෙනෙක්නේ. ඒක ඊශ්රායෙල් දේශයේ තියෙන පොඩිම ගෝත්රය.+ අනික බෙන්ජමින් ගෝත්රයේ අනිත් පවුල් එක්ක බලද්දී මගේ පවුල වැදගත් පවුලක් කියලා කියන්න බැහැනේ.”