-
යාකොබ් 5:10, 11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 සහෝදරයෙනි, යෙහෝවාගේ* නාමයෙන් කතා කරපු අනාගතවක්තෘවරුන්+ ගොඩක් නපුරු දේවලට මුහුණ දුන්නා. එයාලා ඒවා ඉවසීමෙන් විඳදරාගත්තා.+ ඒ අයව ආදර්ශයට ගන්න.+ 11 විඳදරාගත්ත අයව අපි සලකන්නේ සතුටින් ඉන්න අය* හැටියට.+ යෝබ් විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා.+ යෙහෝවා* දෙවියන් එයාට ආශීර්වාද කරපු විදිහ ගැනත් ඔයාලා දන්නවා.+ ඒකෙන් පැහැදිලියි යෙහෝවා* ලොකු සෙනෙහසක් පෙන්නන,* දයාවන්ත දෙවි කෙනෙක් කියලා.+
-