5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+ 6 එයාලාගේ ආදරයත් වෛරයත් ඊර්ෂ්යාවත් නැති වෙලා ගිහින්. ඉර යට කරන කිසිම දේකට එයාලා තවත් සම්බන්ධ වෙන්නේ නැහැ.+