17 කිසිම දවසක හිතන්න එපා ‘අපි පොහොසත් වුණේ අපේම දහඩිය මහන්සියෙන්’ කියලා.+ 18 ඔයාලා පොහොසත් වෙන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ආශීර්වාදය නිසා කියලා මතක තියාගන්න.+ ඔයාලා වෙනුවෙන් ඔහු එහෙම කරන්නේ ඔයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුමට ඔහු අද වෙන කල් විශ්වාසවන්තව ඉන්න නිසයි.+