ගීතාවලිය 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒත් මිනිසුන් විඳින දුක් කරදර ඔබට පේනවා. ඔවුන්ට සහනයක් දෙන්න ඔබ බලාගෙන ඉන්නවා.+ අසරණයා පිහිට පතන්නේ ඔබෙන්.+පියා නැති දරුවාට උදව් කරන්නෙත් ඔබයි.+ ගීතාවලිය 140:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා අසරණයා වෙනුවෙන් නැඟී ඉන්නවා කියලත්දුප්පතාට යුක්තිය ඉටු කරලා දෙනවා කියලත් මං දන්නවා.+ හිතෝපදේශ 22:22, 23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+23 මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි.
14 ඒත් මිනිසුන් විඳින දුක් කරදර ඔබට පේනවා. ඔවුන්ට සහනයක් දෙන්න ඔබ බලාගෙන ඉන්නවා.+ අසරණයා පිහිට පතන්නේ ඔබෙන්.+පියා නැති දරුවාට උදව් කරන්නෙත් ඔබයි.+
22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+23 මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි.