ගීතාවලිය 145:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම අතින්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද!+ දේශනාකාරයා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු හැම දෙයක්ම හරිම ලස්සනට,* නියමිත වෙලාවට සිද්ධ වෙන විදිහට හැදුවා.+ ඔහු සදාකල් ජීවත් වෙන්න තියෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තිබ්බා. ඒත් සැබෑ දෙවියන් මුල ඉඳන් අග වෙන කල් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසාට කවදාවත් බැහැ. රෝම 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවියන් දෙන ආශීර්වාද* මොන තරම් පුදුමාකාරද! ඔහුට තියෙන ප්‍රඥාවත් දැනුමත් කවදාවත් මැනලා ඉවර කරන්න බැහැ. ඔහු විනිශ්චය කරන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඔහු කරන හැම දෙයක්ම වටහාගන්න එක කොච්චර අමාරුද!
3 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම අතින්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද!+
11 ඔහු හැම දෙයක්ම හරිම ලස්සනට,* නියමිත වෙලාවට සිද්ධ වෙන විදිහට හැදුවා.+ ඔහු සදාකල් ජීවත් වෙන්න තියෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තිබ්බා. ඒත් සැබෑ දෙවියන් මුල ඉඳන් අග වෙන කල් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසාට කවදාවත් බැහැ.
33 දෙවියන් දෙන ආශීර්වාද* මොන තරම් පුදුමාකාරද! ඔහුට තියෙන ප්‍රඥාවත් දැනුමත් කවදාවත් මැනලා ඉවර කරන්න බැහැ. ඔහු විනිශ්චය කරන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඔහු කරන හැම දෙයක්ම වටහාගන්න එක කොච්චර අමාරුද!