රෝම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ආදරණීය සහෝදරයෙනි, පළිගන්න එපා. ඒ වෙනුවට වැරදි දේවල්වලට විරුද්ධව තමන්ගේ කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්න.+ ශුද්ධ ලියවිලිවල මෙහෙම ලියලා තියෙනවා. “‘වරදට දඬුවම් කරන්න අයිතිය තියෙන්නේ මටයි. මම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා’ කියලා යෙහෝවා* කියනවා.”+
19 ආදරණීය සහෝදරයෙනි, පළිගන්න එපා. ඒ වෙනුවට වැරදි දේවල්වලට විරුද්ධව තමන්ගේ කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්න.+ ශුද්ධ ලියවිලිවල මෙහෙම ලියලා තියෙනවා. “‘වරදට දඬුවම් කරන්න අයිතිය තියෙන්නේ මටයි. මම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා’ කියලා යෙහෝවා* කියනවා.”+