ගීතාවලිය 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා යුක්තිය ඉටු කරනවා. ඒ නිසා මම ඔහුට ප්රශංසා කරනවා.+උසස්ම දෙවියන්+ වන යෙහෝවාගේ නමට මම ප්රශංසා ගී ගයනවා.*+ ගීතාවලිය 52:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවියන් මං වෙනුවෙන් පියවර ගත්ත නිසා මං සදහටම ඔහුට ප්රශංසා කරනවා.+ඔබේ නම මොන තරම් පුදුමාකාරද! මම ඔබේ නම ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ ඒ නිසයි.+ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දකිනවා.
17 යෙහෝවා යුක්තිය ඉටු කරනවා. ඒ නිසා මම ඔහුට ප්රශංසා කරනවා.+උසස්ම දෙවියන්+ වන යෙහෝවාගේ නමට මම ප්රශංසා ගී ගයනවා.*+
9 දෙවියන් මං වෙනුවෙන් පියවර ගත්ත නිසා මං සදහටම ඔහුට ප්රශංසා කරනවා.+ඔබේ නම මොන තරම් පුදුමාකාරද! මම ඔබේ නම ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ ඒ නිසයි.+ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දකිනවා.