ගීතාවලිය 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අනේ යෙහෝවා, මම යුක්තිය ඉල්ලලා කරන කන්නලව්වට ඇහුම්කන් දෙන්න.මම උදව් ඉල්ලලා අඬද්දී මං දිහා බලන්න.අවංක හදවතකින් මම කරන යාච්ඤාවට සවන් දෙන්න.+
17 අනේ යෙහෝවා, මම යුක්තිය ඉල්ලලා කරන කන්නලව්වට ඇහුම්කන් දෙන්න.මම උදව් ඉල්ලලා අඬද්දී මං දිහා බලන්න.අවංක හදවතකින් මම කරන යාච්ඤාවට සවන් දෙන්න.+