ගීතාවලිය 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මගේ ආලෝකයත්+ මගේ ගැලවීමත් යෙහෝවායි. මං කිසිම කෙනෙක්ට බය නැහැ.+ මගේ බලකොටුවත් යෙහෝවායි.+ එහෙනම් ඇයි මං කාටවත් බය වෙන්නේ? ගීතාවලිය 56:10, 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියන්ව මට විශ්වාසයි. ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්‍රශංසා කරනවා.යෙහෝවාව මං විශ්වාස කරනවා. ඔහු කියන දේවල් නිසා මං ඔහුට ස්තුති කරනවා.11 මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.+ දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+ රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අපි ඒ දේවල්වලින් තේරුම්ගන්නේ මොකක්ද? දෙවියන් අපේ පැත්තේ නම් අපිට විරුද්ධ වෙන්න පුළුවන් කාටද?+ හෙබ්‍රෙව් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. “මගේ උදව්වට ඉන්නේ යෙහෝවා.* මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”+
27 මගේ ආලෝකයත්+ මගේ ගැලවීමත් යෙහෝවායි. මං කිසිම කෙනෙක්ට බය නැහැ.+ මගේ බලකොටුවත් යෙහෝවායි.+ එහෙනම් ඇයි මං කාටවත් බය වෙන්නේ?
10 දෙවියන්ව මට විශ්වාසයි. ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්‍රශංසා කරනවා.යෙහෝවාව මං විශ්වාස කරනවා. ඔහු කියන දේවල් නිසා මං ඔහුට ස්තුති කරනවා.11 මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.+ දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+
6 ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. “මගේ උදව්වට ඉන්නේ යෙහෝවා.* මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”+