1 සාමුවෙල් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත් එතනින් පලා ගිහින්+ අදුල්ලාම්වල+ තියෙන ගුහාව ළඟට ආවා. ඒ ගැන ආරංචි වුණාම එයාගේ අයියලයි, එයාගේ තාත්තාගේ පවුලේ හැමෝමයි එයාව හම්බ වෙන්න එතනට ගියා. 1 සාමුවෙල් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ගමන යන අතරතුරේදී සාවුල් බැටළු ගාල්* තියෙන තැනකට ආවා. ඒ වෙලාවේ සාවුල්ට මලපහ කරන්න ඕනෙ වෙලා ඒ ළඟ තිබුණ ගුහාවක් ඇතුළට ගියා. ඒ වෙද්දී දාවිත් සහ එයාගේ පිරිස ඒ ගුහාවේම ඇතුළට වෙන්න ඉඳගෙනයි හිටියේ.+ ගීතාවලිය 142:පෙර සටහන ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය ගුහාවක හැංගිලා හිටපු කාලේ දාවිත් කරපු යාච්ඤාවක්.+ මස්කිල්.*
22 දාවිත් එතනින් පලා ගිහින්+ අදුල්ලාම්වල+ තියෙන ගුහාව ළඟට ආවා. ඒ ගැන ආරංචි වුණාම එයාගේ අයියලයි, එයාගේ තාත්තාගේ පවුලේ හැමෝමයි එයාව හම්බ වෙන්න එතනට ගියා.
3 ගමන යන අතරතුරේදී සාවුල් බැටළු ගාල්* තියෙන තැනකට ආවා. ඒ වෙලාවේ සාවුල්ට මලපහ කරන්න ඕනෙ වෙලා ඒ ළඟ තිබුණ ගුහාවක් ඇතුළට ගියා. ඒ වෙද්දී දාවිත් සහ එයාගේ පිරිස ඒ ගුහාවේම ඇතුළට වෙන්න ඉඳගෙනයි හිටියේ.+