ගීතාවලිය 51:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මං කරපු වැරදි හෝදලා ඒවා මගෙන් ඉවත් කරන්න.+මාව පවිත්ර කරලා මගේ පාපය අයින් කරන්න.+ යෙසායා 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දැන් මෙහෙම කියනවා. “එන්න, අපි අතරේ තියෙන ප්රශ්නේ විසඳගමු.+ ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත්ඒවා හිම වගේ සුදු වෙයි.+ඒ වැරදි තද රතු පාට රෙද්දක් වගේ තිබුණත්ඒවා සුදු ලොම් වගේ වෙයි. 1 යොහන් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් දෙවියන් ආලෝකයේ ඉන්නවා වගේ අපිත් ආලෝකයේ ඉන්නවා නම් අපි එකිනෙකා එක්ක එක්සත්ව ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පුතා වන යේසුස්ගේ ලේවලින් අපේ හැම වරදකින්ම* අපි පවිත්ර වෙනවා.+
18 යෙහෝවා දැන් මෙහෙම කියනවා. “එන්න, අපි අතරේ තියෙන ප්රශ්නේ විසඳගමු.+ ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත්ඒවා හිම වගේ සුදු වෙයි.+ඒ වැරදි තද රතු පාට රෙද්දක් වගේ තිබුණත්ඒවා සුදු ලොම් වගේ වෙයි.
7 ඒත් දෙවියන් ආලෝකයේ ඉන්නවා වගේ අපිත් ආලෝකයේ ඉන්නවා නම් අපි එකිනෙකා එක්ක එක්සත්ව ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පුතා වන යේසුස්ගේ ලේවලින් අපේ හැම වරදකින්ම* අපි පවිත්ර වෙනවා.+