දානියෙල් 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “ඒ කාලය ගෙවුණාට පස්සේ+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දිහා බැලුවා. මම ආයෙත් පියවි සිහියට ආවා. මම උසස්ම තැනැත්තාණන්ට ප්‍රශංසා කළා. සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කරලා ඔහුට ගෞරවය දුන්නා. මොකද ඔහුගේ රාජ්‍යය සදහටම තියෙනවා. ඔහුගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+ 1 තිමෝති 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කවදාවත් විනාශ වෙන්නේ නැති,*+ නොපෙනෙන,+ සදාකාලික රජ්ජුරුවන්+ වන එකම දෙවියන්ට+ සදාකාලයෙන් සදාකාලයටම සියලු තේජසත් ගෞරවයත් හිමි වේවා! ආමෙන්!*
34 “ඒ කාලය ගෙවුණාට පස්සේ+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දිහා බැලුවා. මම ආයෙත් පියවි සිහියට ආවා. මම උසස්ම තැනැත්තාණන්ට ප්‍රශංසා කළා. සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කරලා ඔහුට ගෞරවය දුන්නා. මොකද ඔහුගේ රාජ්‍යය සදහටම තියෙනවා. ඔහුගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+
17 කවදාවත් විනාශ වෙන්නේ නැති,*+ නොපෙනෙන,+ සදාකාලික රජ්ජුරුවන්+ වන එකම දෙවියන්ට+ සදාකාලයෙන් සදාකාලයටම සියලු තේජසත් ගෞරවයත් හිමි වේවා! ආමෙන්!*