හිතෝපදේශ 1:5, 6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ප්රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දීලා තවත් ඉගෙනගනියි.+අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හරි මඟ පෙන්වීම්* ලබාගනියි.+ 6 එයා එහෙම කරන්නේ හිතෝපදේශ සහ සංකීර්ණ කාරණා* වටහාගන්නයි.නුවණැති අයගේ වදන් සහ කියමන් තේරුම්ගන්නයි.+ මතෙව් 13:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යේසුස් ඒ හැම දේම සෙනඟට ඉගැන්නුවේ උදාහරණ පාවිච්චි කරලයි. උදාහරණ පාවිච්චි කරන්නේ නැතුව ඔහු එයාලට කතා කළේ නැහැ.+ 35 එහෙම වුණේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වෙන්නයි. “මම උදාහරණ පාවිච්චි කරලා ඔබට කතා කරන්නම්. මුල ඉඳන්ම* හංගලා තිබුණ දේවල් මම දැනුම් දෙන්නම්.”+
5 ප්රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දීලා තවත් ඉගෙනගනියි.+අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හරි මඟ පෙන්වීම්* ලබාගනියි.+ 6 එයා එහෙම කරන්නේ හිතෝපදේශ සහ සංකීර්ණ කාරණා* වටහාගන්නයි.නුවණැති අයගේ වදන් සහ කියමන් තේරුම්ගන්නයි.+
34 යේසුස් ඒ හැම දේම සෙනඟට ඉගැන්නුවේ උදාහරණ පාවිච්චි කරලයි. උදාහරණ පාවිච්චි කරන්නේ නැතුව ඔහු එයාලට කතා කළේ නැහැ.+ 35 එහෙම වුණේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වෙන්නයි. “මම උදාහරණ පාවිච්චි කරලා ඔබට කතා කරන්නම්. මුල ඉඳන්ම* හංගලා තිබුණ දේවල් මම දැනුම් දෙන්නම්.”+