8 මෝසෙස් මෙහෙමත් කිව්වා. “යෙහෝවා අද හවසට ඔයාලට කන්න මස් දෙයි. හෙට උදේටත් ඇති තරම් කන්න කෑම දෙයි. එතකොට ඔයාලට තේරෙයි ඔයාලා යෙහෝවා දෙවියන්ට විරුද්ධව කියන දේවල් ඔහුට ඇහෙනවා කියලා. ඔයාලා අපිට දොස් කිව්වාට ඔයාලා කතා කරන්නේ යෙහෝවාට විරුද්ධවයි කියලා අමතක කරන්න එපා.+ අනික අපිට දොස් කියන්න අපි කවුද?”