ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+ ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+ඔහු ධර්මිෂ්ඨයි. ප්‍රතිපත්තිගරුකයි.+ ගීතාවලිය 71:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+
4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+ ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+ඔහු ධර්මිෂ්ඨයි. ප්‍රතිපත්තිගරුකයි.+
19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+
3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+