ගීතාවලිය 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවාගේ නීතිය පරිපූර්ණයි.+ දුර්වල කෙනාව සවිමත් කරයි.*+ යෙහෝවාගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි.+ අද්දැකීම් අඩු කෙනාට ප්‍රඥාව දෙයි.+ ගීතාවලිය 40:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මගේ දෙවියනි, මගේ එකම සතුට ඔබේ කැමැත්ත කරන එකයි.+ඔබේ නීතිය මගේ හිතේ ලියලා තියෙනවා.+ ගීතාවලිය 112:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 112 යාහ්ට ප්‍රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+ මතෙව් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය* සන්තෝෂවත්.+ මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි. රෝම 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇත්තටම මම හිතින්* දෙවියන්ගේ නීතියට ගොඩක් ආදරේ කරනවා.+ යාකොබ් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒත් නිදහස ලබා දෙන කිසිම අඩුවක් නැති නීතිය හොඳින් සෝදිසි කරලා බලලා+ දිගටම ඒ අනුව ජීවත් වෙන කෙනා අහලා අමතක කරන කෙනෙක් නෙමෙයි. එයා දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක්. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දකිනවා.+
7 යෙහෝවාගේ නීතිය පරිපූර්ණයි.+ දුර්වල කෙනාව සවිමත් කරයි.*+ යෙහෝවාගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි.+ අද්දැකීම් අඩු කෙනාට ප්‍රඥාව දෙයි.+
112 යාහ්ට ප්‍රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+
3 “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය* සන්තෝෂවත්.+ මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.
25 ඒත් නිදහස ලබා දෙන කිසිම අඩුවක් නැති නීතිය හොඳින් සෝදිසි කරලා බලලා+ දිගටම ඒ අනුව ජීවත් වෙන කෙනා අහලා අමතක කරන කෙනෙක් නෙමෙයි. එයා දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක්. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දකිනවා.+