නෙහෙමියා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මං රජුට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වෙන්න ඕනේ! මගේ මුතුන්මිත්තන්ව තැන්පත් කරලා තියෙන නුවර විනාශ වෙලා පාළුවට ගිහින්. ඒකේ දොරටු ගින්නෙන් පිච්චිලා.+ මං දුකෙන් ඉන්නේ ඒ නිසයි.” ගීතාවලිය 137:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අනේ යෙරුසලම, මට ඔබව අමතක වුණොත්මගේ දකුණතින් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ඕනේ!*+
3 මං රජුට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වෙන්න ඕනේ! මගේ මුතුන්මිත්තන්ව තැන්පත් කරලා තියෙන නුවර විනාශ වෙලා පාළුවට ගිහින්. ඒකේ දොරටු ගින්නෙන් පිච්චිලා.+ මං දුකෙන් ඉන්නේ ඒ නිසයි.”