2 ලේකම් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, අපේ මුතුන්මිත්තන්ගේ දෙවියනි, ස්වර්ගයේ ඉන්න එකම දෙවියන් ඔබයි.+ හැම ජාතියකටම, හැම රාජ්‍යයකටම වඩා ඉහළින් ඉන්නේ ඔබ නෙමෙයිද?+ බලයත් ශක්තියත් තියෙන්නේ ඔබේ අතේ. ඔබට විරුද්ධව ඉන්න කාටවත් බැහැ.+ යෙසායා 66:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+
6 මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, අපේ මුතුන්මිත්තන්ගේ දෙවියනි, ස්වර්ගයේ ඉන්න එකම දෙවියන් ඔබයි.+ හැම ජාතියකටම, හැම රාජ්‍යයකටම වඩා ඉහළින් ඉන්නේ ඔබ නෙමෙයිද?+ බලයත් ශක්තියත් තියෙන්නේ ඔබේ අතේ. ඔබට විරුද්ධව ඉන්න කාටවත් බැහැ.+
66 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+