ගීතාවලිය 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියනි, ඔබ මං වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කරලා තියෙනවා.+ඒ නිසා මං ඔබට ප්රශංසා ගී ගයනවා.