උත්පත්ති 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+
3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+