ගීතාවලිය 18:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මම යන මඟ ඔබ එළිපෙහෙළි* කරනවා.මගේ පාද ලිස්සන්නේ නැත්තේ ඒ නිසයි.+ ගීතාවලිය 94:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මගේ පය ලිස්සන්නයි යන්නේ” කියලා මං ඔබට කිව්වාම යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය නිසා ඔබ මට වැටෙන්න දුන්නේ නැහැ.+ ගීතාවලිය 119:133 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 133 ඔබේ වදන්වලින් මට මඟ පෙන්වලා සුරක්ෂිත මඟක මාව අරන් යන්න.*කිසිම දුෂ්ට දේකට මාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.+ ගීතාවලිය 121:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+ ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.
18 “මගේ පය ලිස්සන්නයි යන්නේ” කියලා මං ඔබට කිව්වාම යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය නිසා ඔබ මට වැටෙන්න දුන්නේ නැහැ.+
133 ඔබේ වදන්වලින් මට මඟ පෙන්වලා සුරක්ෂිත මඟක මාව අරන් යන්න.*කිසිම දුෂ්ට දේකට මාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.+
3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+ ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.