ගණන් කතාව 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් පිටත් වුණේ රමෙසේස්වල+ ඉඳලයි. පාස්කුවට පහුවෙනිදා+ ඒ කියන්නේ පළවෙනි මාසයේ 15වෙනිදා+ ඊජිප්තුවරු බලන් ඉද්දීම ඊශ්‍රායෙල්වරු නිර්භීතව* ඊජිප්තුවෙන් පිටත් වුණා.
3 ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් පිටත් වුණේ රමෙසේස්වල+ ඉඳලයි. පාස්කුවට පහුවෙනිදා+ ඒ කියන්නේ පළවෙනි මාසයේ 15වෙනිදා+ ඊජිප්තුවරු බලන් ඉද්දීම ඊශ්‍රායෙල්වරු නිර්භීතව* ඊජිප්තුවෙන් පිටත් වුණා.