යොෂුවා 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට පොරොන්දු වුණ විදිහටම යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා.+ ඊටපස්සේ යොෂුවා දේශය කොටස්වලට බෙදලා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් විදිහට දුන්නා. ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබුණා.+ ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් උදා වුණා.+ යොෂුවා 21:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ විදිහටම+ ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය උරුම කරලා දුන්නා. එයාලා ඒ දේශය යටත් කරගෙන ඒකේ පදිංචි වුණා.+ නෙහෙමියා 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ රාජ්‍යවල් සහ ජාතීන් එයාලට යටත් කරලා දීලා ඒ දේශවල ඉඩම් එයාලට බෙදලා දුන්නා.+ හෙෂ්බොන්වල+ රජ වුණ සීහොන්ගේ+ දේශයත් බාෂාන්වල රජ වුණ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න එයාලට පුළුවන් වුණා. ගීතාවලිය 78:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔවුන්ගේ ඇස් ඉස්සරහම දේශයේ හිටපු ජාතීන්ව ඔහු පන්නලා දැම්මා.+ඔහු දේශයේ ඉඩම් මැනලා* ඒවා ඔවුන්ට උරුමයක් විදිහට බෙදලා දුන්නා.+ඔහු ඊශ්‍රායෙල් ගෝත්‍රවල අයව ගෙවල්වල පදිංචි කළා.+ ක්‍රියා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කානාන් දේශයේ හිටපු ජාතීන් හතක් විනාශ කළාට පස්සේ ඔහු ඒ ප්‍රදේශ ඔහුගේ සෙනඟට උරුමයක් විදිහට දුන්නා.+
23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට පොරොන්දු වුණ විදිහටම යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා.+ ඊටපස්සේ යොෂුවා දේශය කොටස්වලට බෙදලා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් විදිහට දුන්නා. ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබුණා.+ ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් උදා වුණා.+
43 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ විදිහටම+ ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය උරුම කරලා දුන්නා. එයාලා ඒ දේශය යටත් කරගෙන ඒකේ පදිංචි වුණා.+
22 “ඔබ රාජ්‍යවල් සහ ජාතීන් එයාලට යටත් කරලා දීලා ඒ දේශවල ඉඩම් එයාලට බෙදලා දුන්නා.+ හෙෂ්බොන්වල+ රජ වුණ සීහොන්ගේ+ දේශයත් බාෂාන්වල රජ වුණ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න එයාලට පුළුවන් වුණා.
55 ඔවුන්ගේ ඇස් ඉස්සරහම දේශයේ හිටපු ජාතීන්ව ඔහු පන්නලා දැම්මා.+ඔහු දේශයේ ඉඩම් මැනලා* ඒවා ඔවුන්ට උරුමයක් විදිහට බෙදලා දුන්නා.+ඔහු ඊශ්‍රායෙල් ගෝත්‍රවල අයව ගෙවල්වල පදිංචි කළා.+