රූත් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔයා කරපු හැම දේකටම යෙහෝවාගෙන් ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය+ හොයන ඔයාට දෙවියන්ගෙන් හොඳම තෑග්ග ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!” ගීතාවලිය 36:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් වටිනවාද!+ මිනිසුන් ඔබේ පියාපත් සෙවණේ රැකවරණය ලබනවා.+ ගීතාවලිය 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට අනුකම්පා කරන්න.මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+කරදර නැති වෙලා යන කල් මං ඔබේ පියාපත් සෙවණේ ඉන්නවා.+
12 ඔයා කරපු හැම දේකටම යෙහෝවාගෙන් ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය+ හොයන ඔයාට දෙවියන්ගෙන් හොඳම තෑග්ග ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!”
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට අනුකම්පා කරන්න.මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+කරදර නැති වෙලා යන කල් මං ඔබේ පියාපත් සෙවණේ ඉන්නවා.+