ගණන් කතාව 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු වෙනත් ජාතීන්ට අයිති අය+ හරිම කෑදර විදිහට කෑම ගැන හිතහිත ඒ ගැන කොඳුරන්න පටන්ගත්තා.+ එතකොට ඊශ්‍රායෙල් සෙනඟත් අඬඅඬ මෙහෙම කිව්වා. “අපිට කන්න මස් කෝ?+ ද්විතීය කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඒ විතරක්ද? ඔයාලා තබෙරාවලදීත්+ මස්සාහ්වලදීත්+ කිබ්රොත්හත්තාවා+ කියන තැනදීත් යෙහෝවාව කේන්ති ගැස්සුවා. 1 කොරින්ති 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයාලට වෙච්ච දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. වැරදි දේවල්වලට ආශා කරපු එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.+
4 ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු වෙනත් ජාතීන්ට අයිති අය+ හරිම කෑදර විදිහට කෑම ගැන හිතහිත ඒ ගැන කොඳුරන්න පටන්ගත්තා.+ එතකොට ඊශ්‍රායෙල් සෙනඟත් අඬඅඬ මෙහෙම කිව්වා. “අපිට කන්න මස් කෝ?+
22 “ඒ විතරක්ද? ඔයාලා තබෙරාවලදීත්+ මස්සාහ්වලදීත්+ කිබ්රොත්හත්තාවා+ කියන තැනදීත් යෙහෝවාව කේන්ති ගැස්සුවා.
6 එයාලට වෙච්ච දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. වැරදි දේවල්වලට ආශා කරපු එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.+