ගීතාවලිය 25:12, 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් ඉන්නවාද?+ තෝරගන්න ඕනෙ මාර්ගය දෙවියන් ඒ කෙනාට කියලා දෙනවා.+ נ [නුන්] 13 ජීවිත කාලේ පුරාම ඔහු යහපත් දේවල් අද්දකිනවා.+ඔහුගේ දරු මුනුපුරන් පොළොව උරුම කරගන්නවා.+ ගීතාවලිය 37:25, 26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+ 26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා.
12 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් ඉන්නවාද?+ තෝරගන්න ඕනෙ මාර්ගය දෙවියන් ඒ කෙනාට කියලා දෙනවා.+ נ [නුන්] 13 ජීවිත කාලේ පුරාම ඔහු යහපත් දේවල් අද්දකිනවා.+ඔහුගේ දරු මුනුපුරන් පොළොව උරුම කරගන්නවා.+
25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+ 26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා.