ගීතාවලිය 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අසරණ වෙලා හිටපු මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දුන්නා. හැම කරදරයකින්ම ඔහු මාව බේරගත්තා.+ රෝම 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මොකද “යෙහෝවාගේ* නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.”+