2 රාජාවලිය 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “අනේ යෙහෝවා, මම විශ්වාසවන්තව ඔයාගේ මඟ පෙන්වීම් පිළිපැද්ද විදිහ සිහි කරන්න. මුළු හදවතින්ම ඔයාට ළැදි වෙලා ඔයා හරියි කියලා සලකන දේවල් කරපු විදිහ සිහි කරන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා.”+ එහෙම කියලා හෙසකියා හොඳටම අඬන්න පටන්ගත්තා. යාකොබ් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒත් නිදහස ලබා දෙන කිසිම අඩුවක් නැති නීතිය හොඳින් සෝදිසි කරලා බලලා+ දිගටම ඒ අනුව ජීවත් වෙන කෙනා අහලා අමතක කරන කෙනෙක් නෙමෙයි. එයා දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක්. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දකිනවා.+
3 “අනේ යෙහෝවා, මම විශ්වාසවන්තව ඔයාගේ මඟ පෙන්වීම් පිළිපැද්ද විදිහ සිහි කරන්න. මුළු හදවතින්ම ඔයාට ළැදි වෙලා ඔයා හරියි කියලා සලකන දේවල් කරපු විදිහ සිහි කරන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා.”+ එහෙම කියලා හෙසකියා හොඳටම අඬන්න පටන්ගත්තා.
25 ඒත් නිදහස ලබා දෙන කිසිම අඩුවක් නැති නීතිය හොඳින් සෝදිසි කරලා බලලා+ දිගටම ඒ අනුව ජීවත් වෙන කෙනා අහලා අමතක කරන කෙනෙක් නෙමෙයි. එයා දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක්. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දකිනවා.+