යෙසායා 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “අනේ යෙහෝවා, මම විශ්වාසවන්තව ඔයාගේ මඟ පෙන්වීම් පිළිපැද්ද විදිහ සිහි කරන්න.+ මුළු හදවතින්ම+ ඔයාට ළැදි වෙලා ඔයා හරියි කියලා සලකන දේවල් කරපු විදිහ සිහි කරන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා.” එහෙම කියලා හෙසකියා හොඳටම අඬන්න පටන්ගත්තා.
3 “අනේ යෙහෝවා, මම විශ්වාසවන්තව ඔයාගේ මඟ පෙන්වීම් පිළිපැද්ද විදිහ සිහි කරන්න.+ මුළු හදවතින්ම+ ඔයාට ළැදි වෙලා ඔයා හරියි කියලා සලකන දේවල් කරපු විදිහ සිහි කරන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා.” එහෙම කියලා හෙසකියා හොඳටම අඬන්න පටන්ගත්තා.