ගීතාවලිය 51:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අනේ දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මට අනුකම්පා කරන්න.+ ඔබේ දයාව පෙන්වලා මගේ වැරදි මකලා දාන්න.+ ගීතාවලිය 103:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පියෙක් තමන්ගේ පුතුන්ට දයාව පෙන්වනවා වගේයෙහෝවා තමන් ගැන ගරුබියක් තියෙන අයට දයාව පෙන්වනවා.+ ගීතාවලිය 119:116 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 116 දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම මට උදව් කරන්න.+එතකොට දිගටම ජීවත් වෙන්න මට පුළුවන්.මගේ බලාපොරොත්තු කඩ වෙන්න* දෙන්න එපා.+ දානියෙල් 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මගේ දෙවියනි, අනේ ඇහුම්කන් දෙන්න. ඔබේ නාමය වෙනුවෙන් ඉදි කරපු අපේ නුවර පාළුවට ගිහින් තියෙන විදිහ දිහා බලන්න. අපි ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ අපි ධර්මිෂ්ඨ විදිහට වැඩ කරලා තියෙන නිසා නෙමෙයි. ඔබ හරිම දයාවන්ත කෙනෙක් නිසයි.+ ලූක් 1:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඔහුට ගරුබිය පෙන්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.+
116 දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම මට උදව් කරන්න.+එතකොට දිගටම ජීවත් වෙන්න මට පුළුවන්.මගේ බලාපොරොත්තු කඩ වෙන්න* දෙන්න එපා.+
18 මගේ දෙවියනි, අනේ ඇහුම්කන් දෙන්න. ඔබේ නාමය වෙනුවෙන් ඉදි කරපු අපේ නුවර පාළුවට ගිහින් තියෙන විදිහ දිහා බලන්න. අපි ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ අපි ධර්මිෂ්ඨ විදිහට වැඩ කරලා තියෙන නිසා නෙමෙයි. ඔබ හරිම දයාවන්ත කෙනෙක් නිසයි.+