මතෙව් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ වෙලාවේ යේසුස් මෙහෙමත් කිව්වා. “පියාණෙනි, ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන ඔබට මම හැමෝම ඉස්සරහා ප්රශංසා කරනවා. මොකද ඔබ මේ දේවල් ප්රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමත් අයගෙන් හංගලා පොඩි දරුවන් වගේ අයට හෙළි කළා.+ ලූක් 2:46, 47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 දවස් තුනකට පස්සේ එයාලා යේසුස්ව හොයාගත්තා. එයා හිටියේ දේවමාලිගාවේ. එයා එහේ හිටිය ගුරුවරු එක්ක ඉඳගෙන එයාලා කියන දේවල් අහගෙන ඉන්න අතරේ එයාලාගෙනුත් ප්රශ්න අහඅහ හිටියා. 47 එයා කියපු දේවල් අහගෙන හිටපු අය එයාට තිබුණ අවබෝධය ගැනත් එයා උත්තර දුන්න විදිහ ගැනත් පුදුම වුණා.+
25 ඒ වෙලාවේ යේසුස් මෙහෙමත් කිව්වා. “පියාණෙනි, ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන ඔබට මම හැමෝම ඉස්සරහා ප්රශංසා කරනවා. මොකද ඔබ මේ දේවල් ප්රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමත් අයගෙන් හංගලා පොඩි දරුවන් වගේ අයට හෙළි කළා.+
46 දවස් තුනකට පස්සේ එයාලා යේසුස්ව හොයාගත්තා. එයා හිටියේ දේවමාලිගාවේ. එයා එහේ හිටිය ගුරුවරු එක්ක ඉඳගෙන එයාලා කියන දේවල් අහගෙන ඉන්න අතරේ එයාලාගෙනුත් ප්රශ්න අහඅහ හිටියා. 47 එයා කියපු දේවල් අහගෙන හිටපු අය එයාට තිබුණ අවබෝධය ගැනත් එයා උත්තර දුන්න විදිහ ගැනත් පුදුම වුණා.+