ගීතාවලිය 46:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+ යෙසායා 41:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මොකද ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ දකුණතින් ඔබව අල්ලගෙන ඉන්නවා.‘බය වෙන්න එපා. මම ඔබේ උදව්වට ඉන්නවා’+ කියලා ඔබට කියන තැනැත්තා මමයි. යෙරෙමියා 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒත් යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගේ මාත් එක්කම හිටියා.+ මට පීඩා කරන අය වැටිලා යන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් ජය ගන්නේ නැහැ.+ ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙන නිසා ඔවුන් ලොකු ලැජ්ජාවක් අද්දකිනවා. ඔවුන් අද්දකින නින්දාව හැමදාටම තියෙයි. ඒක අමතක වෙන්නේ නැහැ.+ හෙබ්‍රෙව් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. “මගේ උදව්වට ඉන්නේ යෙහෝවා.* මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”+
46 දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+
13 මොකද ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ දකුණතින් ඔබව අල්ලගෙන ඉන්නවා.‘බය වෙන්න එපා. මම ඔබේ උදව්වට ඉන්නවා’+ කියලා ඔබට කියන තැනැත්තා මමයි.
11 ඒත් යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගේ මාත් එක්කම හිටියා.+ මට පීඩා කරන අය වැටිලා යන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් ජය ගන්නේ නැහැ.+ ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙන නිසා ඔවුන් ලොකු ලැජ්ජාවක් අද්දකිනවා. ඔවුන් අද්දකින නින්දාව හැමදාටම තියෙයි. ඒක අමතක වෙන්නේ නැහැ.+
6 ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. “මගේ උදව්වට ඉන්නේ යෙහෝවා.* මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”+