ගීතාවලිය 112:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 112 යාහ්ට ප්‍රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+ හෙබ්‍රෙව් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා.
112 යාහ්ට ප්‍රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+
7 ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා.