ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි. මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+ මගේ දෙවියන් මගේ පර්වතයයි.+ මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.මගේ පලිහ, මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි. මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+ ගීතාවලිය 84:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+ යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා.
2 මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි. මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+ මගේ දෙවියන් මගේ පර්වතයයි.+ මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.මගේ පලිහ, මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි. මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+
11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+ යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා.