ගණන් කතාව 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ගිවිසුම් පෙට්ටිය වෙන තැනකට අරන් ගිය හැම වෙලාවකදීම මෝසෙස් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, නැඟිටලා+ අපි වෙනුවෙන් සටන් කරන්න. ඔබේ සතුරන්ව පන්නලා දාන්න. ඔබට වෛර කරන අයව ඔබ ඉදිරියෙන් පලා යන්න සලස්වන්න!” 2 සාමුවෙල් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා.
35 ගිවිසුම් පෙට්ටිය වෙන තැනකට අරන් ගිය හැම වෙලාවකදීම මෝසෙස් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, නැඟිටලා+ අපි වෙනුවෙන් සටන් කරන්න. ඔබේ සතුරන්ව පන්නලා දාන්න. ඔබට වෛර කරන අයව ඔබ ඉදිරියෙන් පලා යන්න සලස්වන්න!”
17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා.