8 “අපි යොර්දාන් ගඟ කිට්ටුව හිටපු අමෝරිවරුන්ගේ ඒ රජවරුන්+ දෙන්නාට අයිති ප්රදේශ අල්ලගත්තා. ඒ ප්රදේශයට ආනොන් නිම්නයේ ඉඳලා හෙර්මොන් කන්ද වෙන කල්ම විහිදිලා තිබුණ ප්රදේශය අයිති වුණා.+ 9 (සීදොන්වරුන් හෙර්මොන් කන්දට කිව්වේ සිරියොන් කියලයි. අමෝරිවරුන් ඒ කන්දට කිව්වේ සෙනීර් කියලයි.)