යෝබ් 38:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 වලාකුළුවලට* ප්රඥාව දුන්නේ කවුද?+විස්මිත ක්රියා සිද්ධ වෙන අහස්තලයට* නුවණ දුන්නේ කවුද?+ හිතෝපදේශ 3:19, 20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා ප්රඥාව යොදාගෙන පොළොවේ අත්තිවාරම් දැම්මා.+ හොඳ අවබෝධයකින් අහස ස්ථිරව පිහිටෙව්වා.+ 20 ඔහු තමන්ගේ දැනුම යොදාගෙන මහා ජල කඳන් බෙදුවා.වලාකුළු පිරුණු අහසින් පිනි බිඳු වැටෙන්න සැලැස්සුවා.+
19 යෙහෝවා ප්රඥාව යොදාගෙන පොළොවේ අත්තිවාරම් දැම්මා.+ හොඳ අවබෝධයකින් අහස ස්ථිරව පිහිටෙව්වා.+ 20 ඔහු තමන්ගේ දැනුම යොදාගෙන මහා ජල කඳන් බෙදුවා.වලාකුළු පිරුණු අහසින් පිනි බිඳු වැටෙන්න සැලැස්සුවා.+