උත්පත්ති 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා. ගීතාවලිය 24:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාටයි.+භූමියත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් අයිති ඔහුටයි. 2 ඔහු මුහුදට ඉහළින් නොසෙල්වෙන විදිහට පොළොව පිහිටෙව්වා.+ගංගාවන්ට ඉහළින් ඒක ස්ථිරව පිහිටෙව්වා.
9 ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා.
24 පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාටයි.+භූමියත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් අයිති ඔහුටයි. 2 ඔහු මුහුදට ඉහළින් නොසෙල්වෙන විදිහට පොළොව පිහිටෙව්වා.+ගංගාවන්ට ඉහළින් ඒක ස්ථිරව පිහිටෙව්වා.