2 සාමුවෙල් 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ෂොබාවල+ රජ වෙලා හිටිය රෙහොබ්ගේ පුතා වුණ හදද්එෂෙර් යුප්රටීස් ගඟ ළඟ තියෙන ප්රදේශය+ ආයෙත් එයාගේ යටතට ගන්න පිටත් වුණා. එයා එතනට යන අතරේදී දාවිත් එයාත් එක්ක සටන් කරලා එයාව පරාජය කළා. ගීතාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මගෙන් ඉල්ලන්න. මම ජාතීන්ව ඔබට උරුමයක් විදිහට දෙන්නම්.පොළොවේ ඈත කෙළවර දක්වා තියෙන හැම දෙයක්මත් ඔබට දෙන්නම්.+
3 ෂොබාවල+ රජ වෙලා හිටිය රෙහොබ්ගේ පුතා වුණ හදද්එෂෙර් යුප්රටීස් ගඟ ළඟ තියෙන ප්රදේශය+ ආයෙත් එයාගේ යටතට ගන්න පිටත් වුණා. එයා එතනට යන අතරේදී දාවිත් එයාත් එක්ක සටන් කරලා එයාව පරාජය කළා.
8 මගෙන් ඉල්ලන්න. මම ජාතීන්ව ඔබට උරුමයක් විදිහට දෙන්නම්.පොළොවේ ඈත කෙළවර දක්වා තියෙන හැම දෙයක්මත් ඔබට දෙන්නම්.+