ගීතාවලිය 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි,+ඔහුට ප්‍රශංසා ගී ගයන්න.* ඔහුගේ ශුද්ධ නමට*+ ස්තුති ප්‍රශංසා කරන්න. හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ.
4 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි,+ඔහුට ප්‍රශංසා ගී ගයන්න.* ඔහුගේ ශුද්ධ නමට*+ ස්තුති ප්‍රශංසා කරන්න. හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ.
15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ.